FAST NEWS

24×7 Around the Globe

ජපානයෙන් මෙරටට ආධාර මුදලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපාන රජය විසින් COVID-19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා මෙරටට රුපියල් මිලියන 1,360 ක අධාර මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.