FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස් තිබේ.