FAST NEWS

24×7 Around the Globe

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ.

2018.01.01 දින සිට එය බලාත්මක වන බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වේ.