FAST NEWS

24×7 Around the Globe

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතයත් සමඟ මෙරට රත්‍රන් මිලෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.

ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ රත්‍රන් මිල අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 92000 ක් පමණ වේ.

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ද මේ වනවිට ඉහලගොස් තිබේ.

කොරෝනා වසංගත තත්වයට පෙර මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල පැවතුනේ රුපියල් 70000ත් 75000ත් අතර ප්‍රමාණයකයි.

ඔවුන් අනුමාන කරන්නේ කැරට් 24 රන් පවුම රුපියල් 120000ක් පමණ අගයකට ඉදිරියේදී ළඟාවිය හැකිබව රන් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.