FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට මෙවර මහමැතිවරණය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර ආරම්භ වී තිබේ.

තවද මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ද පස්වරු 4 ට තවත් සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතව ඇත.