FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් තනතුර ජීවන් තොන්ඩමන්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් තනතුරට අරුමුගන් තොන්ඩමන් මහතාගේ පුත්‍රයා වන ජීවන් තොන්ඩමන් පත්කර ඇත.  

මිට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ ඔහුගේ පියා වන අභාවප්‍රාත්ත අරුමුගන් තොන්ඩමන් මහතායි.