FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1908 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයන් තිදෙනා ඉරානයේ සිට පැමිණි පුද්ගලයන් බව වාර්තා වේ.