FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසම හෙට ජනපති හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (17) ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර, සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මහ මැතිවරණය සහ එහි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.