FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොස්තාපල්වරයෙක් සියදිවි නසාගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) අලුයම් කාලයේ දී මාදම්පේ පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.   

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් පමණ වන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඊට හේතුව කුමක්දැ යි මෙතෙක් අනාවරණය වී නොමැත.