FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසම අද රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් රැස්වේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.