FAST NEWS

24×7 Around the Globe

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි.

එතුමන් මාස කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි තිබේ.

ස්වර්ගස්ත වන විට එතුමන් 89 වන වියේ පසු විය.