FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මුළු ආසාදිතයන් ගණන 1896 දක්වා ඉහළ ගොස් ඇත.   


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1895 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.  

ඔවුන් සියලුදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වේ.