FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1342 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අද (15) දිනයේදී තවත් පුද්ගලයින්ගේ 55 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.