(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඞ්-19 වෛරසය ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 33 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මේ වනවිට වෛරසය වැළඳී සිටි නාවික සෙබලුන් අතුරින් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
නාවික හමුදාවේ තවත් 178 දෙනෙකු තවදුරටත් ප්රතිකාර ලබමින් සිටියි.








