FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1889 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී  ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියළු දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.