FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1887 දක්වා ඉහළ ගොස් තිබේ.