FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් 1876 දක්වා ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1876 දක්වා ඉහළ ගොස් තිබේ. 


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් හය දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1875 දක්වා ඉහළ ගොස් ඇත.