FAST NEWS

24×7 Around the Globe

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 28 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1150 දක්වා ඉහළ යනු ඇත.