FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. 

මෙම ආසාදිතයන් 5 දෙනාම නාවික හමුදා සාමාජිකයන් වෙයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.