FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයට දින නියම කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   මහ මැතිවරණය අගේස්තු මස 05 වන බදාදා දිනයේ පැවැත් වේම බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.