FAST NEWS

24×7 Around the Globe

තවත් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 65 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1122 දක්වා ඉහළ යනු ඇත.