FAST NEWS

24×7 Around the Globe

වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය දිව්රයි.

වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිව්රුම් දුන්නා.

ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදීයි.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද එක්ව සිටියා.