FAST NEWS

24×7 Around the Globe

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද දිනයේ මේ දක්වා මෙරටින් එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් හමුවී ඇති අතර , ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1858 ක් දක්වා ඉහළ ගොස් ඇත.