FAST NEWS

24×7 Around the Globe

ෂෙහාන් මදුශංක යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුශංක ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (09) නියෝග කළේය.   

පසුගිය මැයි මස 23 වනදා පන්නල පොලිසිය විසින් මොහු සන්තකයේ තිබූ හෙරොයින් සමග අත්අඩංගුවට ගනු ලැබූ අතර , ඉන්පසුව ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට ද කටයුතු කරනු ලැබීය.