FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ සටනින් ඉවත් වන බව මංගල සමරවීරගෙන් ප්‍රකාශයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙවර මහමැතිවරණයට තමන් තරඟ නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.  

තමන් මෙවර සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඡන්ද ලේඛනයේ නම සටහන්ව තිබුනද ඡන්දය නොඉල්ලන නිසා එම අදාළ අංකයට මනාපය ලබානොදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ නිවේදනය පහතින් ,