FAST NEWS

24×7 Around the Globe

දහම් පාසැල් ගුරු විභාගය කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගය දින නියමයකින් තොරව කල් දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගය ජුනි 20 පැවැත්වීමට නියමිතව තිබුණි.