FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මුල් සතියේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ.