FAST NEWS

24×7 Around the Globe

පාසල් විවෘත කිරීමට දින නියම කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුලි 06වනදා ළමුන් සඳහා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි

එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

ඔහු වැඩි වැඩි දුරටත් පැවසුවේ පාසල් ආරම්භ කිරීම පියවර 4කින් සිදු කරන බවයි.