FAST NEWS

24×7 Around the Globe

මනාප අංක වලට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසන්නේ  2197/07 දරන එම ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කෙරුණු බවයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක එහි සටහන් කර ඇත.