FAST NEWS

24×7 Around the Globe

කොළඹ වායු දූෂණය යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යළිත් වරක් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග නැවතත් වාහන පැමිණීම හමුවේ කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ ගොස් තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය පැවති සමයේ කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම වායු තත්ව දර්ශකයේ ඒකක 25 ත් 30 ත් අතර මට්ටමක පැවතිනි.

මේ වනවිට එය 150% පමණ පහළ වැටී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරයි.