FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබේ.   

එය සාමාන්‍ය ජනතාවටද අදාළවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.