FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයන් 7 කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1842 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.