FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ අත්සන සහිත ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයාගේ අත්සන සහිත ව්‍යාජ ලිපි ශිර්ෂ යොදා ගනිමින් ලිපි සකස් කළ පුද්ගලයා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ අනුව ඔහු ජුනි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුගියදා ඔහු කුරුණෑගලදී අත්අඩංගුවට ගැනුණි.