FAST NEWS

24×7 Around the Globe

විනිසුරු පිලපිටියගේ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග කිරීම අත්හිටුවනන යැයි අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අද අභියාචනාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.