FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ක්ෂේත්‍රයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අදින් ආරම්භ වන සතිය තුල මැතිවරණ නිරීක්ෂකයන් 100 ක් ක්ෂේත්‍රයට යෙදවීමට අපේක්ෂා කරන බව පවසයි.

ඉදිරියේදී අධියර වශයෙන් ස්ථානීය නිරීක්ෂකයන්, ජංගම නිරීක්ෂකයන්, ඡන්ද ගණන් කිරීමේ නිරීක්ෂකයන් වශයෙන් ක්ෂේත්‍රයට අනුයුක්ත තරන බවයි.

නිරෝධායන නීති කඩකරමින් ප්‍රචාරණයේ නිරතවන පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවයි ඔහු සඳහන් කළේය.