(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 77,000 ආසන්න වී තිබේ.
ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1718 ක් සිදුකිරීමත් සමගයි.
ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 76,957 දක්වා ඉහළ ගොස් ඇත.








