(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (08) මහ මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව ඇත.
ඒ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී බොහෝදුරට මැතිවරණ දිනය තීරණය කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.








