FAST NEWS

24×7 Around the Globe

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 9 වැනිදා පෙරවරු 8 සිට 10 වැනිදා පෙරවරු 8 දක්වා පැය 24 ක ජල කප්පාදුවක් පවතින බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.