FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.

මෙම ආසාදිතයින් දෙදෙනා එංගලන්තයේ සිට පැමිණි අය බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට


(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (07) සවස 6.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1819 ක් දක්වා ඉහළ ගොස් තිබේ.