FAST NEWS

24×7 Around the Globe

පොදු ප්‍රවාහණ සේවා පිළිබඳ අවසාන තීරණය හෙට [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව අවසාන තීරණය හෙට (08) ජනාධිපතිවරයා සමඟ පැවැත් වෙන සාකච්ඡාවෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.