FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබු ගණන ඉහළට


(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) –
අද (07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.