FAST NEWS

24×7 Around the Globe

මඩොල්සීම වතුර වලක දිය නෑමට ගිය තිදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | මඩොල්සීම) – මඩොල්සීම පොලිස් වසමේ ගැරඩි ඇල්ල අසල වතුර වලකට දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, එකම පවුලේ පියා , දියණිය  සහ ඔවුන්ගේ ඥාතී දියණියක බවයි පොලිසිය පවසයි