FAST NEWS

24×7 Around the Globe

කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමටගොඩ පොලිස් ‍වසමේ දෙමටගොඩ ආරම පාරට හැරෙන හන්දි‍ය අසල දී ‍කොළඹ උතුර දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් කර හෙරොයින් කිලෝවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.