FAST NEWS

24×7 Around the Globe

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1801 ක් බවට පත්විය.

ඒ ඊයේ (05) දිනයේ තවත් ආසාධිතයන් 04 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

දින 17 කට පසු අඩුම ආසාධිතයන් වාර්තාවූයේ ඊයේ දිනයේදී වීම විශේෂත්වයකි.

ඉන් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයන් වේ.