FAST NEWS

24×7 Around the Globe

අලුත්ගම සිද්ධියට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කළුතර) – අලුත්ගම ප්‍රදේ්ශයේ පොලිස් මුරපොලකදී මානසික ආබාධ සහිත ළමයෙකුට පහරදුන් බව කියන සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.