FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1800ක් දක්වා ඉහළ ගොස් තිබේ.

—————————————————————————————————————————————

කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයෙක් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.