FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඞ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 443 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.