FAST NEWS

24×7 Around the Globe

සොයිසාපුර වෙඩි තැබිමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජූනි 08 වනදා දක්වා රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර දී තිබේ.

සැකකරුවන් දෙදෙනා අගුලාන ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අවුරුදු 26 හා 36 වියේ පසුවෙයි.