FAST NEWS

24×7 Around the Globe

වැලි වැඩි මිළට විකුණන තොටුපළ හිමියන්ගේ බලපත්‍ර අහෝසි

sand

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩි මිළට වැලි විකුණන තොටුපළ හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එම නිවේදනය පහතින්.