FAST NEWS

24×7 Around the Globe

ඊයේ හමුවූ ආසාදිතයන්ගේ තොරතුරු මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  ඊයේ දිනයේදී ආසාදිතයන් 66 දෙනෙකු තහවුරු වූ අතර , ඉන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් සහ 35 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වෙයි.   

ඉන් 19 දෙනෙකු කටාර් සිටද 14 දෙනෙකු බංග්ලාදේශයේ සිටද 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ ඇත.

මේ අනුව වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 802 දක්වා ඉහළ යයි.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 594 දෙනෙකු ද මේ වනවිට වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන අවසන්.